Posts

Showing posts from March, 2025

මියන්මාර භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1700 ඉක්මවයි

Image
මියන්මාර භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1700 ඉක්මවයි කරුණාකර රැඳී සිටින්න... පුවත පූරණය වෙමින් පවතී... Ad 📢 විශේෂ පුවත! 📰 දැන්ම බලන්න! මියන්මාර භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1700 ඉක්මවයි කඩා වැටුන ගොඩනගිලි වල සීසීටීවී දර්ශන මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,700 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ භූ කම්පනය හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් අතුරුදහන් වී ඇති බවත්, ඔවුන් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි සඳහන් වෙන්නේ. එසේම සිදුවූ භූ කම්පනය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් මිලියන 8 ක් සඳහා හදිසි ආයාචනයක්ද ඉදිරිපත් කර ඇති බව සඳහන්. බැංකොක් හි කඩා වැටුණු උස් ගොඩනැගිල්ලක් යට සිරවී සිටින ඉදිකිරීම් කම්කරුවන් 76 දෙනෙකු බේරා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ...

Asterix & Obelix: The Big Fight (2025)

Image
Download Asterix & Obelix: The Big Fight (2025) Please wait... Preparing your download... Ad 🎬 Download Asterix & Obelix: The Big Fight (2025) now! Asterix & Obelix: The Big Fight (2025) Watch and download the latest adventure of Asterix & Obelix as they face new challenges in "The Big Fight" (2025). This action-packed film is now available. Click the button below to begin your download journey! 🎬 Download Now