ටිරාන් අලස් CIDයට පැමිණෙයි
කරුණාකර රැඳී සිටින්න... පුවත පූරණය වෙමින් පවතී...
📢 විශේෂ පුවත! 📰 දැන්ම බලන්න!
ටිරාන් අලස් CIDයට පැමිණෙයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න
Comments
Post a Comment